Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Tuesday, February 4, 2014

Google Chrome මගින් youtube videos download කරනන්නේ මෙහෙමයි.




මේ post එක Google Chrome එකෙන් youtube videos download කරගන්න විදිය ගැනයි. මේකෙන් videos download කරගන්න පුලුවන් වගේම මේකෙ තියන තවත් විශේෂත්වයක් තමා video එක තමන්ට අවශ්‍ය format එකෙන් download කරගන්න හැකිවීම. කරන්න තියෙන්නේ මෙච්චරයි.

මුලින්ම මේ link එකට යන්න. එතකොට ඒකෙ add to chrome කියලා button එකක් ඇතිඒකට click කරලා extension එක chrome එකට install කරගන්න එතකොට වැඩේ හරි.

ඊටපස්සේ youtube.com එකට ගිහින් තමන් කැමති video එකක් තෝරගන්න එතකොට video එකට යටින් මෙතෙක් කල් නොතිබුනු button එකක් එයි download කියලාඒකට click කරන්න එතකොට menu එක්ක් එයි එකෙන් download කරගන්න ඕනා format එක තෝරන්න එතකොට video එක තමන් තෝරගත්ත format එකෙන් download වෙයි

මම පහතින් screenshot ටිකකුත් දැම්මා එකත් බලන්න. එතකොට හොදට පැහදිලි  වෙයි.

මේක chrome webstore එකෙන් දාන extensions එකක් නොවන නිසා   දැන් කෙලින්ම install කරන්න දෙන්නෙ නෑ. (ඉස්සරනම් නිකම්ම install උනා, මම මේ post එක දාපු කාලෙ)
දැන් දාන විදිය ගොඩක් අය දන්නව ඇති ඒත් මම නොදන්න අයගේ දැනගැනීම සදහා ඒක දාන විදියත් පහලින් දානව :)  .
animation එකක් විදියට


පැහැදිලි මදිනම් පිංතූරය උඩ click කරල බලන්න.
                                       

1 comments

Anonymous

Google Chrome මගින් Youtube Videos කරනන්නේ මෙහෙමයි. >>>>> Download Now

>>>>> Download Full

Google Chrome මගින් Youtube Videos කරනන්නේ මෙහෙමයි. >>>>> Download LINK

>>>>> Download Now

Google Chrome මගින් Youtube Videos කරනන්නේ මෙහෙමයි. >>>>> Download Full

>>>>> Download LINK FR

Post a Comment

අදහස්

HTML Comment Box is loading comments...