එහෙනම් කෙලින්ම වැඩේට බහිමු නේද?
TRY AT YOUR OWN RISK
1.පරිගණකයක් Shut Down කරවමු.
wx@echo off
msg * I don't like you
shutdown -c Error! You are too stupid! -s
ඔන්න ඔය ටික Notepad එකක ටයිප් කරන්න. ඔය I don't like you කියලා තියන ටික වෙනුවට ඔයාලට අවශ්‍ය දෙයක් ටයිප් කරන්න. එතකොට ඕක ඕපන් කලාම ඒ මැසේජ් එක වැටිලා එකපාරටම පරිගණකය Off වෙනවා. ඒ කියන්නේ Force Shutdown එකක්. ඔය ෆයිල් එක සේව් කරගන්න ඕනා අන්තිමට .BAT කියලා දීලා.
උදා:-Athwela.BAT
2.නොනවත්වා Notepad එක ඕපන් කරවමු
@ECHO off
:top
START %SystemRoot%\system32
notepad.exe
GOTO top
ඔය ටිකත් අර කලින් වගේම Notepad එකක ටයිප් කරලා .BAT කියලා සේව් කරන්නයි තියෙන්නේ.එහෙනම්..
ඔබට ජය වේවා..!!
0 comments
Post a Comment