Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Saturday, February 8, 2014

ෆේස්බුක් ඇබ්බැහිය අඩු කරමු-Time Rabbit


ෆේස්බුක් කියන්නේ ලොව වැඩිම පිරිසක් පිවිසෙන වෙබ් අඩවි අතරින් දෙවැනි තැන ගත් වෙබ් අඩවිය.ලංකාවෙත් ගූගල්ට පස්සෙ වැඩිම පිරිසක් එන වෙබ් අඩවිය ෆේස්බුක්.ඉතිං මේ ෆේස්බුක් දැන් කට්ටියට මේනියාවක් වෙලා.ෂෙයා කරනවා,‍ෆලෝ කරනවා,කමෙන්ට් කරනවා,ලයික් කරනවා වැඩ කෝටියයි.සමහරැ මේ විදියට පැය දෙක,තුන බුකියේ ගත කරනවා.දවසේ පැය විසි හතරෙන් අඩුම තරමේ පැය හයක්වත් නිදා ගත්තාම තව පැය කිහිපයක් ෆේස්බුක්හි ගත කලාම අතවශ්‍ය වැඩත් අත පහු වෙන්න පුලුවන්.කාර්ය බහුල ජීවිතයත් එක්ක ගත්තාම පරණ යාලුවො,ගෙදර අය,තව තව අය එක්ක ෆේස් බුකියෙන්වත් සතුටු සාමිචියක් දාන්න තියෙන එක අගෙයි තමා.ඉතිං මේ ඔක්කොම නිවරදිව මැනේජ් කරගන්න වැදගත් වන මෘදුකාංගයක් දැන්ම බා ගන්න.මේකෙන් ඔබ ෆේස්බුක්හි ගත කරන කාලය විස්තරාත්මකව බලාගන්න පුලුවන්.ඔබේ පැරණි ෆේස්බුක් භාවිතාවන්ද දින අනුව සටහන් තබා ගන්නවා.අවශ්‍ය නම් මතක තියා ගන්න අවශ්‍ය ස්ටේටස් එහෙමත් දා ගන්න පුලුවන්.එහෙනම් බාගෙනම බලන්න.


7 MB



0 comments

Post a Comment

අදහස්

HTML Comment Box is loading comments...