ඔයාල YouTube එකේ එහෙම Video බලනකොට ඒ Video හිර වෙනව නේ. ඔය අවුල වැඩි හරියක් තියෙන්නේ ඩොන්ගල් වලින් නෙට් යන කට්ටියට. මොනව උනත් මේ සොෆ්ට් එක දාගත්තට පස්සේ නම් ඔය අවුල් හුඟක් දුරට විසඳෙයි…
මේක >YouTube එකේ Video වලට විතරක් නෙවෙයි.ඔය Facebook එකේ දාල තියන Video වගේම හුඟක් වෙබ් සයිට් වල Video කිසි අවුලක් නැතිව බලන්න පුලුවන්.
නම ඔය උඩ ෆෝටෝ එකෙත් තියෙන්නේ.SpeedBit Video Accelerator.. මේක බාගන්න දාල තියෙන්නේ Mediafire වල.ඔය සොෆ්ට්වෙයා එක ZIP එකක් විදිහට Compress කරල තියෙන්නේ. එකේම ඇති Crack ඒකත්. සොෆ්ට් එක Install කරගෙන Install කරපු තැනට Crack එක Copy කරන්න.නැතිනම් සොෆ්ට් එකේ ඔක්කොම වැඩ කෑලි ටික බලාගන්න බැරි වෙනවා.
ඩවුන්ලෝඩ් කරලම බලන්ඩ, අදහසකුත් දාල , Like එකකුත් දාලම යන්න
0 comments
Post a Comment