
ගොඩක්ම මේ මෘදුකාංකය වැදගත් වෙන්නේ ගේම් ගහන අයටයි, ෆොටෝෂොප්,ඉලස්ට්‍රේටර් වගේ ග්‍රැෆික් වැඩ කරන අයටයි ඔන්න.ගේම්ස් වගේම ග්‍රැෆික් මෘදුකාංග වලට,පරිගණකයේ ග්‍රැෆික් කාඩ් එකෙහි ග්‍රැෆික් ධාරිතාවය වගේම එහි ගැලපීම බලා ගැනීමට තවත් විස්තර රාශියක් අවශ්‍ය වෙනවා.ඉතිං මේ ජී පී යූ ඉසෙඩ් හරහා ග්‍රැෆික් කාඩ් එක පිලිබද සර්ව සම්පූර්ණ විස්තරයක් ඔබට ලබා ගත හැකියි.ඉන්ස්ට්‍රෝල් කිරීම අවශ්‍ය නැහැ.බාගෙන එක්ස්ට්‍රැට් කරලා සාමාන්‍ය විදියට ඕපන් කර ගන්න.ගැෆික් කාඩ් එකෙහි අලගිය,මුලගිය හැම විස්තරයක්ම තියෙනවා.එහෙනම් බා ගන්න.
1.3 MB
1 comments
ග්‍රැෆික් කාඩ් එක පිලිබද සියලු විස්තර- Gpu-Z >>>>> Download Now
>>>>> Download Full
ග්‍රැෆික් කාඩ් එක පිලිබද සියලු විස්තර- Gpu-Z >>>>> Download LINK
>>>>> Download Now
ග්‍රැෆික් කාඩ් එක පිලිබද සියලු විස්තර- Gpu-Z >>>>> Download Full
>>>>> Download LINK od
Post a Comment