Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Tuesday, February 4, 2014

Windows 7 සිංහලකරණය කරමු....



 Windows 7 OS එක සිංහලෙන් තිබුණොත් කොහොම හිටීද? 

Microsoft Windows Language Interface Pack (LIP) පැකේජය මඟින් තමයි මේ පහසුකම දෙන්නේ. මේ පැකේජය ඇතුළට Windows බෙහෙවින් ම භාවිතා කරන ප්‍රදේශ වල තියෙන භාෂා ඇතුළත් වෙනවා. ඒ අතරට අපේ සිංහල භාෂාවත් තියෙනවා කියන එක ගැන අහන්නත් සතුටුයි නේද? මෙතනදි වෙලා Windows වල මූලික භාෂාව වෙන ඉංග්‍රීසී එහෙමම තියෙද්දී එයින් 80%ක් විතර සිංහල අතුරු මුහුණතක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙහිදී ඉංග්‍රීසි මූලික වුන LIP පැකේජ කිහිපයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන නම් තවත් භාෂා කිහිපයක් වුනත් එක මත එක පිහිටුවන්න පුළුවන්. ලෝකය පුරා භාෂා විශාල ප්‍රමාණයකට මේ පහසුකම දීලා තියෙනවනේ. ඒ කොහොම වුනත් බාගත කරන්න තියෙන්නේ 7 MB විතර පොඩි file 1ක්.

බලන්නකෝ පහත screenshots දිහා.





මෙතනින් ගිහින් බාගන්න වගේ ම ස්ථාපනය කරන්න ඕන උපදෙස් එහෙමත් ගන්න පුළුවන්! කැමති අය try කරලා බලන්නකෝ...!

0 comments

Post a Comment

අදහස්

HTML Comment Box is loading comments...