Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Saturday, February 8, 2014

එම් පී ත්‍රී තමන්ට අවශ්‍ය ආකාරයට සීල් කර ගන්න-Mp3 Tag



කස්ටිය ෆෝන් එකෙන්,එම් පී ෆෝ ප්ලේයරෙන්,එම් පී ත්‍රී ප්ලේයරෙන්,කොම්පීතරෙන් තව අනේක විධ ගැජට් කෑලි පාවිච්චි කොරලා සිංදු අහනවනේ.ඉතිං ඔහොම සිංදුව අදාල ප්ලේයරයෙන් ප්ලේ කොරනකොට වැටෙනවා පුංචි ෆොටෝ එකක්.තව ආර්ටිස්ට් ගේ නම,බා ගත්ත වෙබ් අඩවියේ නම ඇතුලු වල් පල් හෑලි ටිකක්.අන්න ඒකට කියන්නේ එම් පී ත්‍රී ටැග් කියලා.ඔන්න සාම්පල් ටිකකුත් තියෙනවා,බලලා ඉන්නකෝ.





ඉතිං මේ එම් පී ත්‍රී ටැග් එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් තමා එම් පී ත්‍රී ටැග් මෘදුකාංගය.දැනට තියෙන කෑලි බෑලි අයින් කරන්න වගේම තමන්ගේ කෑලි බෑලි දාලා වැඩ්ඩෙක් වෙන්න,වැඩ පෙන්නන්න පුලුවන් මෘදුකාංගයක්.යාලුවෙක්(කෙල්ලෙක් වගේ) සිංදු වගයක් ඉල්ලපුවම තමන්ගේ ෆොටෝ එකයි,ඊ මේල් එකයි,තව ඕන්නම් ෆෝන් නම්බරෙයි දාලා ගාණට සෙට් කරල දුනනම කාටද ලකුණු.වැඩි ගේමක් නෑ.ස්වයං අධ්‍යනයෙන් ඉගෙන ගන්න පුලුවන් මෘදුකාංගයක්.එහෙනම් බා ගෙන ටැස් කරලම බලන්නකෝ.


2.5 MB


1 comments

Anonymous

එම් පී ත්‍රී තමන්ට අවශ්‍ය ආකාරයට සීල් කර ගන්න-Mp3 Tag >>>>> Download Now

>>>>> Download Full

එම් පී ත්‍රී තමන්ට අවශ්‍ය ආකාරයට සීල් කර ගන්න-Mp3 Tag >>>>> Download LINK

>>>>> Download Now

එම් පී ත්‍රී තමන්ට අවශ්‍ය ආකාරයට සීල් කර ගන්න-Mp3 Tag >>>>> Download Full

>>>>> Download LINK 4H

Post a Comment

අදහස්

HTML Comment Box is loading comments...