Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Saturday, February 8, 2014

අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank



ඔබ කොච්චර ආදායමක් ලැබුනත් එය නිවරැදිව කළමණාකරනය කර නොගතහොත් සාර්ථක වෙන්න බැහැ.හෝම් බෑන්ක් ඔබගේ බජට් එක සැලසුම් කල හැකියි.පසුව ඒ ආකාරයට ආදායම් වියදම් පාලනය කල හැකියි.අදාල කාලජේදය අවසානයේ ඔබගේ වියදම් සහ සැබෑ තත්වය සසදා බලන්නත් පුලුවන්.විවධ ප්‍රස්තාර මගින් ආදායම් වියදම් බලා ගැනීමට හැකි නිසා සරලව තේරැම් ගන්න පුලුවන්.ඒ වගේම මෙම සොෆ්ටුව භාවිතා කිරීමට ගිණුම්කරණය පිළිබද විශාල දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.එහෙනම් බා ගන්න ඈ.


7.63 MB



1 comments

Anonymous

අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank >>>>> Download Now

>>>>> Download Full

අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank >>>>> Download LINK

>>>>> Download Now

අතේ ඇති මුදල නිවරැදිව කළමණාකරනය කර ගන්න-Home Bank >>>>> Download Full

>>>>> Download LINK KW

Post a Comment

අදහස්

HTML Comment Box is loading comments...