Powered by Blogger.
Colombo


widgeo.net

Blogger Widgets
« »

Saturday, February 8, 2014

ඕන ලෙඩකට එකම තෛලය,ඕල් ඉන් වන් වෙබ් බ්‍රවුසරයක්-Torch Browser


අන්තර්ජාලයේ සැරිසරන්න විවිධ වෙබ් බ්‍රවුසර,ඩවුන්ලෝඩ් කරන්න ඩවුනලෝඩ් මැනේජර,ටොරන්ට් බාන්න ටොරන්ට් ක්ලයන්ට් වෙනම වෙනම ඉන්ට්‍රෝල් කරගෙන දගලලා ඇති වෙලා ඉන්න අයට හැම දේම එකම වෙබ් බ්‍රවුසරයයකින් කර ගන්න පුලුවන්.ටෝච් බ්‍රවුසර් එක කියන්නේ,ගූගල් ක්‍රෝම් තුලින් සංවර්ධනය කරපු සංවර්ධනය කරපු වෙබ් බ්‍රවුසරයක් කීවොත් වඩාත් නිවරදියි.මෙය මගින් ගූගල් ක්‍රෝම් මගින් ලබා ගත් සෑම ප්‍රයොජනයක්ම ලබා ගන්න පුලුවන්.ඊට අමතරව ඩවුනලෝඩ් කිරීම සදහා වෙනම ඩවුන්ලෝඩ් ඇක්සලේටරයක්,ටොරන්ට් බාන්න ටොරන්ට් ක්ලන්ට් වැඩ සටහනක්,ඩැග් & ඩ්‍රොප් කරල සර්ච් කරන්න-ෂෙයා කරන්න ලේසි ක්‍රමයක්,මීඩියා ෆයිල් ලේසියෙන්ම සේවි කරන්න.. වගේ වැඩ ගොඩක් ගන්න පුලුවන්.ඉතං ආයෙ මොන කතාද,සුපිරිම තමා.බා ගන්න ඈ.


47 MB

සමහර වෙලාවට මේ ලින්ක් එක ගූගල් ක්‍රෝම් වල වැඩ නෑ.එහෙම වුනොත් වෙන බ්‍රවුසරයකින් ට්‍රයි කරලා බලන්න.ෆයර් ෆොක්ස් වල නම් එල කිරියට වැඩ.


1 comments

Anonymous

ඕන ලෙඩකට එකම තෛලය,ඕල් ඉන් වන් වෙබ් බ්‍රවුසරයක්-Torch Browser >>>>> Download Now

>>>>> Download Full

ඕන ලෙඩකට එකම තෛලය,ඕල් ඉන් වන් වෙබ් බ්‍රවුසරයක්-Torch Browser >>>>> Download LINK

>>>>> Download Now

ඕන ලෙඩකට එකම තෛලය,ඕල් ඉන් වන් වෙබ් බ්‍රවුසරයක්-Torch Browser >>>>> Download Full

>>>>> Download LINK Kw

Post a Comment

අදහස්

HTML Comment Box is loading comments...