
වාණිජමය මෘදුකාංගත් එක්ක අපට ඇතිවන ලොකුම ප්‍රශ්නෙ තමා කාලයත් එක්ක කල් ඉකුත් වෙන එක.අවුට් ඔප් ඩේට් කියල තමා සිංහලෙන් කියන්නේ.:-P කොහෙන් කොහොම හරි කොරල හොයාගෙන ක්‍රැක් කොර ගත්තත් අවුරැද්දයි දෙකයි.ඊට පස්සෙ හුලං තමා.මේ ටයිම් ස්ටොපර් සොෆ්ටුවෙන් අපිට හම්බ වෙන ට්‍රයල් වර්ෂන්,සීමිත කාලයකට ක්‍රැක් කර ගත්තු සොෆ්ටු සදාකාලිකව තියා ගන්න පුලුවන්.
වැඩි දෙයක් නෑ,ඉස්සරෝම බාගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කර ගන්න.ඊට පස්සේ සොෆ්ටුව ඕපන් කර ගත්තාම අපි ප්‍රධාන වශයෙන් ඇතුලත් කල යුතු කරණු 3යි.බ්‍රවස් කියන තැනින් අදාල සොෆ්ටුවේ(ට්‍රයල් වර්ෂන් එකේ)සෙටප් ෆයිලය තෝරන්න.චූස් ද නිව් ඩේට් තැනට ඔබ මෙය ඉන්ස්ට්‍රෝල් කරන දිනයත්,ට්‍රයල් වර්ෂන් එක කල් ඉකුත් වන දිනයත් අතර දිනයක් දෙන්න.දැන් එන්ටර් නේම් ෆෝ ඩෙස්ක්ටොප් අයිකන් තැනට ඔයාල කැමති මතක තියෙන නමක් දෙන්න.දැන් ඉතිං ඔයාල හදා ගත්ත ෂෝක් ෂෝට් කට් එකෙන් අදාල සොෆ්ටුව ඕපන් කරගෙන ජීවිතාන්තය දක්වා වුනත් භාවිත කරන්න පුලුවන්.හැම වෙලේම අර ඩෙස්ක්ටෝප් එකේ හදා ගත්ත ෂෝට් කට් එකෙන් විතරක් සොෆ්ටුව ඕපන් කර ගන්න මතක තියා ගන්න.එච්චරායි.
1.2 MB
2 comments
Watch Live TV Channels Online Free Sports TV And News TV
https://theitseries.com/
Watch Live TV Channels Online Free Live Streaming. Watch Live News TV Channel All The World. Sports TV Channel Sports News Live Cricket Scores Live TV
Adom TV Live TV Channel Ghana
Live TV Channels Ghana
Watch Live TV Channels Online Free Sports TV And News TV
Theitseries.com
Adom TV Live TV Channel Ghana
https://theitseries.com/adom-tv-live-tv-channel-ghana/
ට්‍රයල් වර්ෂන් සදාකාලිකව ඔබේ කර ගන්න-Time Stopper >>>>> Download Now
>>>>> Download Full
ට්‍රයල් වර්ෂන් සදාකාලිකව ඔබේ කර ගන්න-Time Stopper >>>>> Download LINK
>>>>> Download Now
ට්‍රයල් වර්ෂන් සදාකාලිකව ඔබේ කර ගන්න-Time Stopper >>>>> Download Full
>>>>> Download LINK 8Z
Post a Comment